14 වනදා දක්වා විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Aug 10, 2022 11:44 AM GMT
Report

හෙට (11) සහ 14 වන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

කෙසේවෙතත් 12 වනදා සහ 13 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වු කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර ඇත.

................................................................

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now