සා.පෙළ විභාගයේ ආරම්භයත් සමග විදුලි කප්පාදුවත් විශේෂ වුනේ මෙහෙමයි.. (PHOTOS)

Power cut Sri Lanka Sri Lanka Power Cut Today
By krishani May 23, 2022 04:40 AM GMT
Report

අද(23) දිනයේ පැය 2යි මිනිත්තු 10ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර ජූනි මස 1 වනදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී පස්වරු 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ද මහජන උපයෝගීතා කොමිසම දැනුම් දේ.

විදුලිය කප්පාදු සිදු කෙරෙන කාලසටහන පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGallery