අදත් රට පුරා විදුලිය කපන සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න..මෙතනින් බලන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
වැඩිපුර ලයිට් කැපුවොත් කියන්න – මහජන උපයෝගිතා කොමිසම නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබෙනවා.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශය සහ විදුලිය කප්පාදුව සිදුවූ වේලාවන් නිවැරදිව සඳහන් කර පැමිණිල්ල යොමු කළ යුතු බවයි.
මේ අතර අද දිනයේත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ – බී සහ සී කාණ්ඩවලට දිවා කාලයේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර අනෙකුත් කලාපවලට අද දිවා කාලයේදී හෝ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.
ඒ අනුව අද (27) විදුලි කප්පාදුව සිදුකෙරෙන ස්ථාන සහ වේලාවන් පහතින් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



















