අද දිනයේ දී විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTO)

Power cut Sri Lanka Power Cut Today
By krishani May 30, 2022 03:00 AM GMT
Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද(30) සඳහා පැය 2 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery