ජූනි 06 සිට 08 දක්වා විදුලි කප්පාදුවේ වෙනසක්.. (PHOTOS)
Power cut Sri Lanka
By krishani
ජූනි 6 සිට 8 දක්වා පැය 2 විනාඩි 15 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇත.

