අද සහ හෙට විදුලිය කපන්නෙ මෙහෙමයි..වැඩි විස්තර මෙතනින් දැනගන්න.

Sri Lanka Power Cut Today
By Aruna Jan 19, 2023 12:52 AM GMT
Report

අද (19) සහ හෙට (20) පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ, ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවල විදුලිය කප්පාදු කෙරෙන බවයි.

ඒ අනුව සවස් කාලයේදි පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery