හෙට සහ අනිද්දා විදුලිය කපන කාල සටහන දැනුම් දෙයි.. මෙතනින් බලන්න.
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
ජුලි 18 සහ 19 සඳහා දිනකට පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW - දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
CC කාණ්ඩය - උදේ 6.00 සිට 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක කප්පාදුවක් ද, MNOXYZ - කාණ්ඩ සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3 ක විදුලි කප්පාදුවක්ද සිදු කෙරේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා විසින් මේ බව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |