විදුලි කැපිල්ල දිගු වෙයි..වෙනස් වූ අලුත්ම කාලසටහන මෙන්න..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද සහ හෙට විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අද දහවල් දොලහේ සිට රාත්‍රි දහය දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු තිහක් විදුලිය කප්පාදු කිරීමටයි මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී ඇත්තේ.
හෙට පෙරවරු 9.30ත් රාත්‍රි 10ත් අතර පැය දෙකයි මිනිත්තු තිහක් විදුලිය කප්පාදු කෙරෙනවා.
ඉරිදා දිනයේ පැය දෙකක් පමණක් විදුලිය කප්පාදු කෙරෙන අතර, එය පස්වරු දෙක සහ රාත්‍රි දහය අතර ක්‍රියාත්මක යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
