අද රට පුරා විදුලිය කපන කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jun 06, 2022 02:11 AM GMT
Report

අද (06) දින විදුලි කප්පාදුව සඳහා විදුලිබල මණ්ඩලය සිදුකළ සැලැස්මට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිවී තිබෙනවා.

ඒ අනුව අද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery