හෙට සම්පූර්ණ විදුලි කප්පාදුවේ වෙනසක්.. සිදුව ඇති දේ මෙන්න

srilanka Power cut
By Sithumi Mar 08, 2022 02:34 PM GMT
Report

ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (09) දින විදුලි කප්පාදුවට කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී ඇත.

ඒ් අනුව විදුලිය විසන්ධි කරන්නේ මෙසේය.

A, B, C, D, E, F, G, H, I, J – පෙරවරු 08.00- පස්වරු 06.00ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක් සහ

එම කලාපවල සවස 6.00-11.00 කාලයේදී පැයයි මිනිත්තු 15ක්

P, Q, R, S, T, U, V, W – පෙරවරු 09.00- පස්වරැ 05.00ත් අතර පැය 2ක කාලයක් සහ පස්වරැ 05.00-09.00ත් අතර පැයක කාලයක්

යනාදි ලෙස හෙට දිනයේ විදුලිය විසන්ධි කරන බව නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now