අද දීර්ඝ විදුලි කප්පාදුවක්...දවල් සහ රෑට විදුලිය කපන වෙලාවන් සහ ප්‍රදේශ මෙන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
අද දිනයේ දී පැය 7 1/2 කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ජාතික විදුලිබල මණ්ඩලය මහහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
මේ අනුව අද දහවල් කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර රාත්‍රී කාලයේදී තවත් පැය 21/2 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
කෙසේ වෙතත් මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කෙරෙන්නේ ද පැරණි කාලසටහන සහ කලාප අනුව බවත් විදුලි විසන්ධි කෙරෙන කාල සීමාව පමණක් දීර්ඝ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසනවා.
මෙන්න එම කාලසටහන පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















