විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් බලන්න.
Sri Lanka
Technology
Power cut
Power cut time table
Power cut places
By Aruna
ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින් බලන්න අද (11) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.
එම කලාපවල සවස් කාලයේ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
























