අද විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න.. සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා අද (10) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පමණක් පැයක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
මේ අනුව අද දිනයේ විදුලි ක්පාදුව සිදු කරන සියලු ප්‍රදේශයන් පැහැදිලිව පහත කාල සටහනින් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


























