අද සිට රටපුරා විදුලි කප්පාදුව වෙනස් වෙයි..අලුත්ම කාලසටහන මෙන්න..වෙලාවන් සහ සියලු ප්‍රදේශ දැනගන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
ඔබේ ප්‍රදේශයටත් විදුලිය කැපෙන වේලාව මෙතනින් බලන්න අද (09) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J,K සහ L කලාප වෙත පෙරවරු 8ත් පස්වරු 6ත් දක්වා පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
එම කලාපවල සවස් කාලයේ පස්වරු 6ත් 11ත් අතර පැයයි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කෙරෙයි.
ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල පෙරවරු 9ත් සවස 5ත් අතර පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර සවස 5ක් 9ත් අතර පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
විදුලි කප්පාදුව සිදුවන කාලසටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |























