විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් බලන්න.

Sri Lanka Colombo Galle Gampaha Technology Power cut
By Aruna Mar 08, 2022 01:47 AM GMT
Report

අද (08) උදෑසන 8.00 සිට රාත්‍රි 11.00 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළා.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අද විදුලිය කපන සියලු ප්‍රදේශ ඇතුලත් කාල සටහන මෙන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery