අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්..එම සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න..
Sri Lanka
Technology
Power cut
Gamini lokuge
Power cut places
By Aruna
අද (25) ඒ.බී.සී කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි විනාඩි 15කුත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.
මේ අතර, ඉන්ධන සැපයීමේදී සෞඛ්‍ය සේවයට ද ප්‍රමුඛතාව ලබා දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලීමක් කරනවා.
විදුලි කප්පාදු සිදුකෙරෙන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්‍ර හරහා රෝහල් වල කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සිදුකළ ද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අඛන්ඩව සපයා ගැනීම අභියෝගයක් වී ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අනුව අද දිනයේ දිවයින පුරා විදුලිය කපන වෙලාවන් සහ සියලු ප්‍රදේශ පහතින් දැනගන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



















