දිනකට පැය 02ක හදිසි විදුලි කප්පාදුවක්..

Power Cut Today Minister of Energy and Power World
By Aruna Jun 25, 2024 05:42 AM GMT
Report

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව, දිනකට පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව සිදු නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක විශාල මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබෙන බව වාර්තා වනවා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර තිබේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම මූල්‍යාධාරය පිරිනමන බවයි පැවසෙන්නේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%