විදුලිය කපන පැය ගාණ අදත් ඉහළ යයි..අලුත්ම කාල සටහන මෙන්න.

Sri Lanka Technology Power cut Power cut time table
By Aruna Mar 07, 2022 01:45 AM GMT
Report

අද දිනයේදීත් විදුලිය කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව පී – කිව් – ආර් – එස් – ටී – යූ – වී සහ ඩබ්ලිව් කලාප සඳහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක කාලයක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක් බැගින් විදුලිය කපා හැරෙනවා.

ඊ සහ එෆ් කලාප සඳහා පෙරවරු 08 සිට රාත්‍රී 06 දක්වා පැය 05 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2.5 ක් බැගින් විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

අද (07) දිනයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery