අද රට පුරා විදුලිය කපන කාලසටහන මෙන්න..කපන වෙලාවන් සහ සියලු ප්‍රදේශ මෙතනින් දැනගන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
විදුලි කප්පාදු කාලසටහන මෙන්න හෙට (23) දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන කාලසටහන මේ වන විට නිකුත් කර තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බවයි.
ඒ අනුව, A, B සහ C කලාපවලට පැය හතරකුත් විනාඩි 40ක කාලයක් හෙට විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කලාප සඳහා පැය හතරකුත් විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















