කුකුළු මස් මිල තවත් ඉහළ යයි?.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 11, 2023 02:03 AM GMT
Report

වෙළදපොලෙහි කුකුළු මස් මිල  තවදුරටත් ඉහළ යා හැකි බව ව්‍යාපාරිකයින් පවසයි.

දැනට වෙළෙඳපොලෙහි කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1,350ක් ඉක්මවා අලෙවි වේ.

කෙසේවෙතත්, උත්සව සමයත් සමඟ කුකුළු මස් වල පවතින හිඟය හේතුවෙන් මිල ඉහළ යා හැකි බව ඔවුන් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join