කල් තියාගෙන කන්න රස ස්නැක් රෙසිපි එකක්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 23, 2022 12:01 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

නිතරම කඩචෝරු හොයන අයට හොඳම රෙසිපි එකක් තමයි මේ කියන්න යන්නේ. පොටෑටෝ ස්ටික්ස් රෙසිපි. මේවා trip එකක් යද්දී වගේම ටික කාලයක් තියාගෙන කන්න පුළුවන්. ඒ නිසා මේ රෙසිපි එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

? තම්බාගත් අල 4

? මිරිස්කුඩු තේ හැඳි 1/2

? චාට් මසාලා තේ හැඳි 1/2

? හාල්පිටි කෝප්ප 1/4

? ලුණු

සාදාගන්න ආකාරය

? අල ටික පොඩි කරගන්න.

? මේකට හාල්පිටි, මිරිස්කුඩු, චාට් මසාලා හා ලුණු එකතු කරන්න.

? හොඳට කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.

? දැන් මේ ඩෝ එකෙන් ටික ටික අරන් රෝල් කරලා අතින් කූරක් වගේ හදාගන්න.

? මේක ෆ්‍රීස් කරලා මාසයක් උනත් තියාගන්න පුළුවන්.

? අවශ්‍ය වෙලාවට ගැඹුරු තෙලේ බැදලා ගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW