විනාඩි 15න් අල ගෙඩියකින් Roll Chips හදමුද? (VIDEO)

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 11, 2022 07:03 AM GMT
Report

නිවාඩු පාඩුවේ ගෙදර ඉද්දී නිකන් ඉන්න බෑ කන්න මොනවහරි ඕනෙමයි නේද? ඔන්න ඉතින් අද කියන්න යන්නේ විනාඩි 10න් 15න් අල ගෙඩියකින් හදාගන්න පුළුවන් Snack එකක් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

? අර්තාපල් ගෙඩියක් හෝ කිහිපයක්

? corn flour ස්වල්පයක්

? තෙල්

? toothpick

සාදාගන්න ආකාරය

? පොතු ඉවත් අල පුළුවන් තරම සිහින්ව පෙති කපාගන්න.

? දැන් එම කපාගත් අල පෙති ටික සෝදා වතුර පෙරාගන්න.

? එම අලපෙති ටිෂූ එකකින් හෝ kitchen towel එකකින් තෙත මාත්තු කරගන්න.

? ඉන්පසුව ඒ මත corn flour ඉසින්න.

? corn flour ඉසගත් අල පෙති මත ආයේ අල පෙත්තක් තියලා, නැවත වරක් corn flour ඉසින්න.

? දැන් එම පෙති දෙක රෝල් කරලා toothpick එකකින් රඳවා ගන්න.

? පසුව තෙලේ බැදගන්න. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW