තැපැල් වැඩවර්ජනයක්

Latest Headlines Postal Strike Sinhala news NPP Government Puwath.lk
By R.rishma Jul 14, 2025 04:07 PM GMT
Report

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ, දීප ව්‍යාප්ත තැපැල් කාර්යාලවල සහ පාලන කාර්යාලවල හෙට (15) මධ්‍යම රාත්‍රි 12 සිට අතිකාල වර්ජනයක් ආරම්භ කරන බවයි.

2016 සිට බඳවා ගැනීම් ක්‍රමවත්ව සිදු නොවීම මෙම වර්ජනයට හේතුව බව එම පෙරමුණ සඳහන් කරයි.