ලාංකාවේ සුරූපිම සිරුරක් හිමි නිළියන් මෙන්න.. බලන්නකෝ ලස්සන.. (PHOTOS)

Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Oct 05, 2024 01:15 PM GMT
Report

රොශෙල් රොගර්ස්

රොශෙල් කියලා කියන්නේ දෙවනි ඉනිම හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ජනප්‍රියම නිළියක්.


    76ST3

ඇය මේ වන විට රංගන ක්ශේත්‍රයට අමතරව නිවේදන ක්ශේත්‍රයෙත් කටයුතු කරමින් ඉන්නවා. ඇය ඉතාම දක්ෂ රංගන ශිල්පිණියක් නිසාම මේ වන විට ඇය චිත්‍රපට සදහාත් දායකත්වය ලබා දෙනවා.

තනාශා හතරසිංහ

තනාශා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්නම ලස්සනම රංගන ශිල්පිණියක්. ඇය බොහෝ කාලයක් රංගන ක්ශේත්‍රයේ රැදී ඉන්නා ඇගේ සුරූපි සිරුර මෙන්ම විශේෂ වූ සන්නිවේදනයත් හේතුවෙනවා.

     NHJLSK

ඇය විවිධ ටෙලි නිර්මාණයන් හරහා ජනතාව ඉදිරියට පැමිණි අතර බොහෝ කාලයක් නීල පබලු ටෙලි නාට්‍යෙන් ජනතාව අතරට පැමිණියා.

තත්සරනි පියුමිකා

නවක රංගන ශිල්පිණියක් වන තත්සරනී මේ වන විට දෙවන ඉනිමේ සමාදි ලෙසින් ජනතාව අතරට පැමිණෙනවා.

      V3V60B

මේ වන විට ඇය දෙවනි ඉනීමේ වැඩ කටයුතු කරමින් ඉන්න අතර ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා.

සදනි ෆර්නෑන්ඩෝ

සදනි කිව්ව ගමන්ම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඇගේ සුරූපි සිරුර. මනා හැඩයක් ශරීරයේ පවත්වා ගන්න සදනි සමත් වෙලා තියෙනවා. ඇය මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දෙමින් ඉන්නවා.

      W7U8YC

ඇයට නම් සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර හිමිවෙන රංගන ශිල්පිණියක්.

දුෂේනි මියුරන්ගි

දුශේනි කියන්නේ මෙරට ටෙලි නිර්මාණ අතරින් ක්ශේත්‍රයට පැමිණි ජනප්‍රියම නිකිය සම්මාන පවා දිනා ගත්ත නිළියක්.

ඇගේ රංගන හැකියාව උපරිමයෙන්ම කළ අවසතාවක් තමයි පාර දිගේ ටෙලි නාට්‍ය. ඒ හරහා ඇයට විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණා.

       W6DB4W

මේ වන විටත් ඇය දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ලෙස ඉදිරියට යමින් ඉන්නවා.

 යුරෙනි නොශිකා

යුරේනි ගැන නම් නොදන්න කෙනෙක් නැහැ. ඇය බොහෝ කාලයක් ක්ශේත්‍රයේ රැදී ඉන්න තමන්ටම ආවේණික සුන්දරත්වයකින් ඉදිරියට යන රංගන ශිල්පිණියක්.

        US6HXC

ඇය මේ වන විට ක්ශේත්‍රයෙන් යම් තාක් දුරට ඈත් වුණත් ඇය තවමත් ක්ශේත්‍රයට නැතුවම බැරි කෙනෙක් .