මම අවුරුදු 10 ක් එක දවසක් වත් නිවාඩු නැතුව වැඩ කරා. - ජීවිතේ ගැන ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් කියූ කතාව.. (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Wayomi Aug 17, 2023 06:44 PM GMT
Report

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ බොහෝ දෙනා අතරේ පුවත් මවන නිළියක්.

ඇය ප්‍රිහසාද් පවුලේ වැඩිමහල් දියණිය ඇය ඇගේ ජීවිතේ බොහෝ දුරට පවුල වෙනුවෙන් කැප කරා කියලා තමයි දිනක්ෂි නම් කියන්නේ.

ඇය රූපවාහිණි වැඩසටහනකට එක් වෙමින් තමයි ඒ බව කිව්වේ..

මම ආපු ගමන සුන්දර නැහැ. බොහොම දුශ්කරයි එක අවස්ථාවක මම මගේ උසස් අධ්‍යාපනය නතර කරලා ගෙදර බර කරට ගන්නවා. මට අවුරුදු 28 වෙනකල් අපිට ගෙයක් තිබුණේ නෑ අපි හැමෝටම එකට ඉන්න පුලුවන් ගෙයක් ගන්න එක තමයි මගේ ලොකුම හීනේ වුණේ .නන්ගිලා දෙන්නම පාසල් යනවා ඒ කාලේ. අවුරුදු 10 ක් මම නිවාඩු නොගෙන ෆුල්ටයිම් වැඩ කළා. ඒ කාලේ මට ට්‍රිප් එකක් වත් ගියේ නෑ එහෙම වැඩ කරලා තමයි මේ හැම දේම ගොඩ නගා ගත්තේ..

මේ විදියට ඇය ඇගේ ජීවිත කතාව බෙදාගෙන තිබුණ කොහොම උනත් ලංකාවනේ.. ඇයට විවිදකාර සමබර ප්‍රතිචාර වගේම අමුතු විදියේ ප්‍රතිචාරත් මෙයට ලැබිලා තිබුණා.


- සිතුමිණි - 

GalleryGalleryGalleryGalleryGallery