පූජනී ගයාන් ගේ විවාහයට ගිය කවී ගැන හැමෝම කිව්ව කතාව..(PHOTOS)
Gossip Today
Athula Adikari
Kavindya Adikari
Samitha Mudunkotuwa
Artist
By Sithumini
ගයාන් ගුණවර්ධන සහ පූජනි භාග්‍යා කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම දෙන්නෙක්.
මේ කාලේ හැමෝම ආදරය කරන මේ දෙන්නා මේ පසුගිය දවසක ලස්සනම වෙඩින් එකක් අරගෙන විවාහා වුණා.
විශේෂයෙන්ම මෙහිදි වැදගත් වුණේ කවී මේ විවාහ උත්සවයට ආපු එක. කවින්ද්‍යා අදිකාරී කියලා කියන්නේ ගයාන් ගුණවර්ධනගේ හිටපු පෙම්වතිය බව හැමෝම දන්නවා.
ඉතින් ඒ කොහොම වුණත් ඒ දෙන්නගේ විවාහයට කවී ආපු එක ගැන හැමෝම කතා වෙනවා.
ඒ කට හේතුව වෙන්නේ කවී හැමෝම ආදරය කරන ජනප්‍රියම කෙනෙක් වගේම ඒ දෙන්නගේ ජීවිතේ කොයි විදියට වෙනස් වුණත් ඒ අය එකිනෙකා වෙනුවෙන් දක්වන ගෞරවය සහ ආදරය.