පෙම්වතාට නිරුවත් වීඩියෝ ඇමතුම් ගත් කොස්තාපල්වරිය
By Sewvandhi
නිරුවත්ව හිඳිමින් වීඩියෝ ඇමතුම් ගත් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.
මිල්ලනිය පොලිසියේ රාජකාරි කරන විට දී කාන්තා භට නිවාස තුල පොලිස් කොස්තාපල්වරිය මෙලෙස වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙන්නේ.
පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා බව කියන පුද්ගලයාට ගත් ඇමතුම් ඔහු විසින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
ඉන් පසුව විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.