අලුතින්ම පොලිස් කමිටුවක්..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පත්කර තිබේ.මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති විසින් එම තීරණය ගෙන ඇත.
ඒ අනුව මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් නිලධාරීන් ගෙන් සමන්විත කමිටුවක් මෙලෙස පත් කෙරුණි.