හරක් කටාගේ පලායාම සැලසුම් කිරීමට සහය දුන් තවත් කොස්තාපල්වරයෙක් කොටුවෙයි.

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Wayomi Sep 30, 2023 06:07 PM GMT
Report

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හරක් කටාගේ පලායෑමේ සැලැස්මට ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත මර්දන කොට්ඨාශයට භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.