"..ටැප් එක වහනවා..බලබ් එක ගලවනවා.." පොලිස් ලොක්කෙක් පොලිස් පොඩ්ඩන්ට ඉගැන්වූ අමුතු නැටුම - සමාජ මාධ්‍යය කැළඹු වීඩියෝව මෙන්න..(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Feb 28, 2023 01:36 PM GMT
Report

මේ දිනවල ඉතා ජනප්‍රිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරුන් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් කිහිපදෙනකුට නැටුම් පුහුණු කරවන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙනවා.

එහිදී එතුමා මෙම නර්තනය පුහුණු කරන්නේ,"..බලබ් එක ගලවනවා.. ටැප් එක වහනවා.." යන සරල යෙදුම මගින් වීම විශේෂත්වයක්.

ඔහුද එම නැටුම අනුව නර්තනයේ යෙදෙන අතර සෙසු පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ටද තමන් සමග නටන ලෙස ඉල්ලීමක් කරයි.

එම වීඩියෝව පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now