අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් 32ක පුද්ගලයෙක් සමග කැලෑ වැදිලා.

Sri Lanka Police Sri Lanka
By krishani දින 4 කට පෙර

අවුරුදු 12ක පාසල් සිසුවියක සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ එම සැකකරු සමඟ සිටි බාලවයස්කාර 12හැවිරිදි එම සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එම පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවන ගිරිබාව ප්‍රදේශයේ අයෙකී.

වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර එම දැරිය සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී ඇති අතර සාලියවැව පොලීසියේ පොලිසියේ නිලධාරින් එම කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය පාසල අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා සමග කැලෑ වැදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.