ජනපතිගේ නිවසට ඇතුළු වූ තවත් දෙදෙනෙකුට සිදු වූ දේ..
Sri Lanka Police
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී දේපොළවලට හානි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.