ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 21, 2022 08:30 AM GMT
Report

ඊයේ (20) රාත්‍රී කාලයේ මීගමුව පොලිස් වසමේ කුරණ ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් කටයුතු කර ඇත.

එහිදී ගණිකා වෘත්තීයේ යෙදීමේ අරමුණින් එහි රැඳී සිටි බවට සැකපිට සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන්නන් වන අතර කාන්තාවන් තිදෙනා දෙහිඅත්තකණ්ඩිය, බලංගොඩ සහ තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ.