අරලියගහ මන්දිරයට හානි කළ තවත් තිදෙනෙකුට සිදු වූ දේ..
Sri Lanka Police
SL Protest
By krishani
පසුගිය ජූලි 09 වෙනිදා අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පාදුක්ක සහ වටරැක ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් අවුරුදු 38,35,44 යන වයස්වල පසුවන්නන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |