පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට - හේතුව පොලිසිය පවසයි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 25, 2022 03:27 AM GMT
Report

ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ චෝදනාවට පාසල් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගිනි තැබීම හේතුවෙන් ඇල්ල රක්ෂිතයේ අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල, හාලිඇල සහ නමුනුකුල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join