මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළග තිබූ පුද්ගලයෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 09, 2022 08:16 AM GMT
Report

කුරුවිට පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 52 හැවිරිදි වියේ පසුවන ගල්පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද(09) රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join