ඉහළ පොළියක් ලබා දෙනවායැයි පවසමින් කෝටි 70කට අධික මහා වංචාවක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 14, 2022 11:28 PM GMT
Report

ඉහළ පොළියක් ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගනිමින් රුපියල් කෝටි 70කට අධික මුදලක් චංචා කළ පුද්ගලයෙකු කහතුඩුව පාලගම ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (14) පස්වරුවේ දී අත්අඩංගුවට ගත්තේ ය.

අදාළ පුද්ගලයාට මුදල් ලබාදුන් බව පවසමින් බොහෝ පිරිසකගෙන් පැමිණිලි කහතුඩුව පොලීසියට ලැබෙමින් පවතින අතර 28 හැවිරිදි මෙම පුද්ගලයා අද (15) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join