සමාජ මාධ්‍ය ඔස්සේ කෝටියකට අධික මුදලක් පුද්ගලයෙක් වංචා කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 12, 2022 04:18 AM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු විසින් සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join