ගිනි අවියක් සමග පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 03, 2023 06:49 AM GMT
Report

ඊයේ (02) සූරියපුර ප්‍රදේශයේ දී කරන ලද වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංඟුවට ගැණින.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඔහු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.