මිනිස් අවයව ජාවාරමේ ප්‍රධාන තැරව්කරුවෙකුට වැඩ වැරදෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
රාජගිරිය පෞද්ගලික රෝහලක සිදු වූ මිනිස් අවයව ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු කජිමාවත්තේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |