මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුට අත් වූ ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 07, 2022 03:28 AM GMT
Report

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එලෙස අදාළ සැකකරු අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.