ගජමුතු ජාවාරාම වැරදුන තැන..
Sri Lanka Police
Sri Lanka
By krishani
අම්පාර - හිගුරාණ පාරේ සමර්සිටි හෝටලය අසල දී සිදු කළ වැටලීමකදී විවිධ ප්‍රමාණයේ මිල අධික ගජමුතු 05 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 35 වන නව නගරය - ගිරාදුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වේ.
ඔහු විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |