දේව ගැතිවරයෙකු ලෙස සිටිමින් කාන්තාවන් අපයෝජනය කළ පාපතරයෙක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 12, 2022 08:56 AM GMT
Report

දේව ගැතිවරයෙකු ලෙස පෙනී සිට කාන්තාවන් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධව කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සැකකරු කුරුණෑගල, උඩදෙණිය, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් ය.

සැකකරු මුහුණු පොත හරහා ව්‍යාජ දැන්වීම් පළකර, කාන්තාවන් අපයෝජන කිරීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join