බිරිඳ ඇතුළු පිරිසක් එකතු වී සිය සැමියා ඝාතනය කළ අවාසනාවන්ත පුවතක්..

Sri Lanka Police Crime
By krishani Jan 27, 2023 05:59 AM GMT
Report

කෝපායි ප්‍රදේශයේ දී පොලුවලින් සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම මියගිය පුද්ගලයාගේ බිරිඳ, නැන්දම්මා සහ මාමණ්ඩිය ඇතුළු සැකකරුවන් 11දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 21 වැනිදා මෙම ඝාතනය සිදු ඇත්තේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ ඊට යොදාගත් පොළු, යකඩ බට ඇතුලු මොට ආයුධ ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 14 ත් 52 ත් අතර වයස්වල පසුවන්නන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join