හොර රහසෙම විදේශ මුදල් රැගෙන රට පනින්න ගිය ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 06, 2022 02:02 AM GMT
Report

නීතිවිරෝධී ලෙස විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාව බලා යෑමට උත්සහ කළ අවස්ථාවේ දී ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඊයේ (05) අලුයම අත්අඩංගුවට ගත්හ.

කැනේඩියානු ඩොලර් 117,000 ක්, යුරෝ 19,000 ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපල රේගුව වෙත භාර දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join