පාසල් 149ක් අවට විශේෂ මෙහෙයුමක් - 55ක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 06, 2023 05:14 AM GMT
Report

බස්නාහිර පළාතේ පාසැල් 149ක් ආවරණය වන පරිදි ඊයේ (05) විශේෂ මෙහෙයුමක් සිදු කළ බව පොලිසිය පවසයි.

එහි දී මත්ද්‍රව්‍ය අලෙවි කළ 55 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join