පහ වසර සිසුන් තිදෙනෙකුට පහර දීම සම්බන්දයෙන් පොලීසියේ දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්තඩංගුවට..

By Sithumi Nov 08, 2022 01:30 PM GMT
Report

මිල්ලනිය ප්‍රදේශයේදී පහ වසර (අවුරුදු 10) සිසුන් තිදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු සහ පොලිස් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  තම පාසලේ ගුරුවරයෙකුගේ අත්බෑගයක් නැතිවීම සම්බන්ධයෙන් පිරිමි ළමයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට කටයුතු කිරීම සිදුව තිබුණි.