පොලිස්පති නිකුත්කළ හදිසි චක්‍රලේකය...
Police spokesman
Sri Lanka Police
Crime Branch Criminal Investigation Department
Crime
By Sithumini
සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබෙනවා.
ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දී තිබෙනවා.
පසුගිය සමයේ ක්ලබ් වසන්තා ඝාතන සිදුවීමට අදාල ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යට නිරාවරණය කිරීම පිළිබදව අද පාර්ලිමේන්තුවේදිද අදහස් පළවුණා.
දයාසිරි ජයසේකර මහතා සහ විජය දාස රාජපක්ෂ මහතා මෙ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
