මාර්ගයක් දින තුනක් වැසෙයි.

Kegalle Sri Lanka
By krishani Dec 12, 2022 06:29 AM GMT
Report

පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පිහිටි පොල්ගහවෙල - කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා හෙට (13) සිට දින 4 ක් වසා තැබෙයි.

ඒ අනුව එම දිනයන්හි පෙරවරු 7 සිට පස්වරු 6.30 දක්වා අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය නොකරන බව දුම්රිය මූලස්ථානය පවසයි.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join