ඩලස්ට සහය ලබා දෙන්නේ නෑ..! පොදුජන පෙරමුණෙන් විශේෂ නිවේදනයක් - සහය ලබාදෙන පුද්ගලයත් හෙළිකරයි..!
Dullas Alahapperuma
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Podujana Peramuna
Sagara Kariyawasam
By Sewvandhi
ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (15) පැවැති සාකච්ඡාවකදී ඒ බව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනය කිරීමත් සමග මෙම තීරණයට සිය පක්ෂය එළඹුණු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |